skip to main | skip to sidebar

මංගලාරාමය

මංගලාරාම අසපුව ආධ්‍යාත්මික නිර්වාණයේ මංපෙත...!

61 වන නිදහස් උත්සවය






Posted by M.A.P.R. Thilina

පිරිත් පිංකම








Posted by M.A.P.R. Thilina

තෑගි ප්‍රදානෝත්සවය!













Posted by M.A.P.R. Thilina
Newer Posts Home
Subscribe to: Posts (Atom)

පැතිකඩ

My photo
M.A.P.R. Thilina
Sri Lanka
Mangalaramaya, Asgiriya, Gampaha. 033-2224174
View my complete profile

ඉතිහාසය

ආරම්භය: ශ්‍රී සරණංකර නාහිමියන්ට උපහාරයක් වශයෙක් නම යොදා ඇත. ළමුන් 9 දෙනෙකුගෙන් යුක්තව 1959 දී ඇරඹින. එහි ආරම්භක ප්‍රධානාචාර්ය පූජ්‍ය දිවුලපිටියේ විමලරතන හිමියන්ය.

ලියාපදිංචිය: 1960 – 05 – 30 දින අංක කො/518 යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේද අංක කො/2904 යටතේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේද සිදුවී ඇත. ඉදල්ලවල පාලම අසල සුදෝසුදු බුද්ධ ප්‍රතිමාව තනා බෝධි රාජයා අබියස ඉදිකර පූජා කළේ ව්‍යාපාරික ඩබ්ලිව්. සෝමපාල මයා 1970 - 12 - 22 දින මංගලාරාමයටය.

පූජ්‍ය විමලරතන හිමි: 1921-04-02 දින මගලේගොඩ දී උපන් හිමියන් පැවදි වී ඇත්තේ 1940-04-02 දින වන අතර 1943-12-13 දින අධි ශීලයට පත්විය. මංගලාරාමයේ ප්‍රථම විහාරාධිපතියි.


විහාරාධිකාරී ත්‍රිපිටකවේදී ගෝනහේනේ උත්තරානන්ද හිමි

අපේ දහම්පාසල් ප්රධානාචාර්යවරු

  • 1. පූජ්යා දිවුලපිටියේ විමලරතන හිමි - 1959 වර්ෂයේ සිට
  • 2. සාම විනිසුරු විද්යාපරත්න මුදලිගේ මහතා - 1966 පෙබරවාරි මස සිට
  • 3. පූජ්යි සුමනසිරි හිමි - 1998 ජනවාරි මස සිට
  • 4. පූජ්යි දොඹවල දයානන්ද හිමි - 2004 ජනවාරි මස සිට
  • 5. ආර්.ඒ.එස්.පී. රණවීර මහතා - 2006 ජූනි 25 දින සිට
  • 6. එස්.අයි. රත්නසූරිය මහත්මිය - 2008 ජනවාරි 06 දින සිට

ගුරු මණ්ඩලය

  • විහාරාධිකාරී ත්රි9පිටකවේදී ගෝනහේනේ උත්තරානන්ද හිමි
  • ප්‍රධානාචාර්ය එස්. අයි. රත්නසූරිය මිය
  • පී.ඩී. කුලතුංග මයා
  • ධර්මාචාර්ය ඩී.ඩී. චන්ද්‍රාවතී මිය
  • ධර්මාචාර්ය එම්.ඒ.පී.ආර්. තිළිණ මයා
  • එච්.අයි. සාගරිකා මිය
  • ඒ.සී. සෙනවිරත්න මයා
  • ජී.කේ.ඒ. ජයතිලක මිය
  • ප්‍රේමවර්ධන මිය
  • එම්.ඩී. විජේතුංග මයා
  • සංජීවනී මිය

දායක සභාව

  • 1. පැවිදි අනුශාසක: i) මංගලාරාම විහාරාධිපති පූජ්‍ය උඩුගම්පල පියනන්ද හිමි
  • ii) විහාරාධිකාරී ත්‍රිපිටකවේදී ගෝනහේනේ උත්තරානන්ද හිමි
  • ගිහි අනුශාසක: නීතිඥ මහින්ද ජයවර්ධන මයා
  • 2. සභාපති - මහාචාර්ය ලලිත් මුණසිංහ මයා
  • 3. උප සභාපති - විශ්රාුමලත් සරත් පෙරේරා මයා
  • 4. ලේකම් - විශ්රාශමලත් මහජන බැංකු සහකාර ප්රාාදේශීය කළමනාකරු පී.ඩී. කුලතුංග මයා
  • 5. උප ලේකම් - ඒ.සී. සෙනවිරත්න මයා
  • 6. සම භාණ්ඩාගාරිකවරු: i) සියරාහි ගණකාධිකාරී ප්රී්මාල් වීරසූරිය මයා ii) විශ්රාකමලත් මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරු සරත් ජේ. මුණසිංහ මයා
  • 7. සංවිධායක: රෝහණ පෙරේරා මයා
  • 8. කමිටු සභාපතිවරු: i) ආගමික කමිටුව - සරත් ජේ. මුණසිංහ මයා ii) දාන කමිටුව - සුගත් මෙදොන්සා මයා iii) ඇල කමිටුව - ඒ. සී. සෙනවිරත්න මයා
  • 9. කාරක සභාව: i) බණ්ඩාරනායක පාර - ඩී.ඩී. චන්ද්රා්වතී මිය, සුගත් මෙදොන්සා මයා ii) ඩික්මන් පාර - ජගත් ප්රේකමරත්න මයා iii) පොකුණ පාර - ලලිතා මිය iv) මල්වත්ත පාර - උපුල් පියරත්න මයා v) බටහිර අස්ගිරිය - ජේ.ඩී. පියදාස මයා, ඩී.ඩී. දයාරත්න මයා vi) කනත්ත පාර - ඒ.එම්. පිගේරා මිය vii) ඇනිකට් පාර - සාගරිකා අධිකාරි මිය viii) මිනුවන්ගොඩ පාර - මල්ලිකා නවරත්න මිය

දහම් පාසල් සංවර්ධන සමිතිය

  • අනුශාසකත්වය පුජ්යි ත්රිිපිටකවේදී ගෝනහේනේ උත්තරානන්ද හිමි
  • සභාපති ශාස්ත්රසවේදී එස්.අයි. රත්නසුරිය මිය
  • භාණ්ඩාගාරික සාම විනිසුරු ධර්මාචාරිණී ඩී.ඩී. චන්ද්රාෝවතී මිය
  • ලේකම් එච්.අයි. සාගරිකා මිය
  • කාරක සභාව:

මිගාර මාතා උපාසක සමිතිය

  • අනුශාසකත්වය පුජ්යා ත්රිාපිටකවේදී ගෝනහේනේ උත්තරානන්ද හිමි
  • සභාපති ශාස්ත්ර්වේදී එස්.අයි. රත්නසුරිය මිය
  • ලේකම් සාම විනිසුරු ධර්මාචාරිණී ඩී.ඩී. චන්ද්රා වතී මිය
  • භාණ්ඩාගාරික නාලිනී ධර්මලතා මිය
  • කාරක සභාව:

සෙවීම...

Blog Archive

  • December (3)
  • January (1)